Sunday, December 16, 2012

ඉබි නුවණ


ඔනන ඉතින් අදනම් පොස්ටුවක් දානව කියල හිත හිත ඉන්නකොට එකක් කනා පාරකින් වගේ සෙට්වුනා..හැබැයි ඉතින් මේ අපි අර අහල තියන පරන ඉබ්බගෙ කතාවනම් නෙමෙයි...වැඩි විස්තර ඕනෙ නැහැනෙ.මම කෙලින්ම කතාව කියන්නම්කො එහෙනම....ඔන්න ඉතින් දවසක් හැවුලොක් ටවුන් එකේ ෆ්ලැට් එකක බොඩින් වෙලා හිටපු ඉබ්බෙක් පොඩි ෂොට් එකකුත් දාල නාගෙන එන්න යද්දි නාන තැන හොරගල් අහුල අහුල  හිටපු කොක්කු ඡෝඩුවක් මුනිච්චි වුනා...හැබැයි ඉතින් ඒ කන කොක්කුනම් නෙමේ කහ කොකකු...ඉතින මේ ඉබබ අර කොක්කු දෙන්නගාවට ගිහින් මෙන්න මෙහෙම කිවුව....‘අනේ යාලුවෙ මාව මගෙ ගෑනිට නොපෙනෙන තැනකට ගිහින් දානන..මම කියන ඕනම දෙයක් කරන්නම්..මෙන්න මෙහෙම කිව්ව.රීට පස්සෙ අර  කොක්කු දෙන්න මෙහෙම කියනවමේ ඕයි තමුසෙ බීලද?ඉබ්බො කවද්ද අහසින ගියෙ...කලිනුත් එක්කෙනෙක් ගිහිල්ල වෙච්ච දේ දැක්කනේ.අපිට පව් පුරවන්නැතුව  යන තැනක යනවකො....ඉතින් කොහොමින් කොහොමින් හරි ඉබ්බගෙ දුක් ගැනවිල්ල අහල කොක්කු දෙන්න වැඩේට කැමති උනා...කටඅරින්නෑ කයන පොරොනදුව උඩ ඔන්න ඉතින් කොක්කු දෙන්න ඉබ්බව අරගෙන ගමන පිටත් උනා...ඔන්න උඩින් යද්දි කලින් වගේම කොල්ලො කෑගහන්න ගත්ත ඉබ්බෙක් අහසින් යනවෝ කියල.ඉබ්බ නෙමේ කටඇරියෙ...අනේ ඉතින් කොක්කු දෙන්න හිතුව මේනම් මොලේ  තියන ඉබ්බෙක්  කියල.ඔන්න ඉතින් ඉබ්බ බෝඩිං වෙලා ඉන්න ෆ්ලැට් එක උඩින් කොක්කු දෙන්න පියාඹනව...එතකොටම ඉබ්බ කියපි “ඇති යන්තම් ගෑනිගෙන් බේරැනා“අයියෝ....

මෙන්න නෑදෑකන්


ඇමරිකාවෙ බාර් එකක ඩ්රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා..
ටික වෙලාවක් ඕපාදූප කතාකරකර හිටපු අපේ හාදය අර ඇමරිකන් කාරයට මෙහෙම කියනව...
ඔයා දන්නවද මගේ දෙමවුපියො මට ගෙදරින් එලියටවත් බැහපු නැති...කචදාවත් නොදැකපු කෙල්ලෙක්ව කසාද බන්දල දුන්නෙ එකි ආදරය තියා මෙලෝ මලදානයක් දන්නෑ..මටනං  දැන් එ මගුල එපාවෙලා තියෙන්නෙ...
එතකෙට ඇමරිකන් කාරය මෙහෙම කියනව.. තමුසෙ මගුලක් කතා කරනව.. ආදරේ කරල කරන මගුලක් ගැන.මම කසාද බැන්දෙ අ.වු 3 ආස්රය කරල මිනිහ මැරිච්ච ලමයෙක් ඉන්න ගෑනියෙක්..
අපෙ තාත්ත එ ගෑනිගෙ දුවත් එක්ක යාලුවෙලා එ දෙන්නත් බැන්ද. දැන් තාත්ත මගෙ බෑන.මම තාත්තගෙ මාම..තාත්ත බැන්ද කෙල්ල මගෙ අම්ම.මගෙ ගෑන එතකොට මගෙ ආච්චි...ප්රශ්නෙ තවත් වැඩිඋනේ අපිට පුතෙක් ලැබුනහම...මගෙ පුතා මගෙ තාත්තගෙ මල්ලි ඒ නිසා පුතා මගෙ බාප්ප..ප්රශ්නෙ තවත් වැඩිඋනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම...දැන් මගෙ තාත්තගෙ දුව මගෙ නංගි.මගෙයි මගෙ නෝනගෙය මිණිබිරී..
බලාගෙන ගියහම මම මගේම සීය වෙලා..මගේම මුණුබුරා වෙලා..උඞ මේ පවල් ප්රශ්ණයක් ගැන කතා කරනව..
ලංකාවේ පොර සිටි දෙසින් දඩස් ගා ශබ්දයක් ඇසුන්....

දේශපාලන බුද්දිය


    ඇමරිකාවෙ නාසා ආයතනයෙන් අභ්‍යවකාශ යානයක් යැවීමට සූදානම කලා යුරේනස් ග්රහලෝකයට..සම්පුර්නයෙන් වැඩ නිමකල මෙම යානයේ ගමන්කල හැක්කේ එක් අයෙකුට පමනයි...නමුත් මෙම යානය නැවත කිසිදිනක පෟතුවියට එන්නෙ නෑ...නාසා ආයතනයෙන් මේ සියලු විස්තර පලකර මෙම ගමන පිටත්වීමට තෝරා ගනුලබන පුද්ගලයාට ඉල්ලන මුදලක් දෙනුලබන බවට ප්රකාශ කර සිටිය...

සම්මුක පරීක්ෂණ පවත්වන දිනය උදාවුනා......

මුලින්ම ආවෙ රැසියාවෙ වෛද්‍යවරයෙක්

ඔබට කොපමන මුදලක් අවශ්‍යද? ඔබ එයින් කරන්නේ කුමක්ද? නාසා ආයතනයේ නිලධාරීන් විසින් අහුව...

එතකෙට ඔහු කියනව මට අමරිකානු ඩොලර් 1000 ඕනෙ..මම ඒක රැසියාවෙ ජාන විද්‍යාත්මක පරීක්ෂණ කරන තැනකට දෙනව...දෙවනියට ආවෙ ඇමරිකානු හමුදාවෙ විශ්රාම ලත් නිලධාරියෙක්.ඔහුගෙනුත් අර ප්රශ්නෙ ඇහුවහම ඔහු කිවුව මට ඇමරිකානු ඩොලර් 2000 ඕනෙ.මම ඒක ඇමරිකානු සෙබලුන්ගෙ සුභසාදනය සදහා වැයකරනව කියල...

ඔන්න ඉතින් ඊලගට ගියෙ ලංකාවෙ හිටපු ඇමති කෙනෙක්....මෙයා ඇමරිකානු ඩොලර් 3000 ඉල්ලුව..ඊටපස්සෙ නාස එකේ මහත්මයෙක් මෙයාගෙන් අහුව ඔබට මොකටද එච්චර මුදලක් කියල...එතකොට අපේ ඇමති අයිය කියනව මට 1000..තමුසෙට 1000..අර රැසියාවෙ එකාට ඉතුරැ 1000 දීල ඌව පිටත් කලාම වැඩේ ඉවරයි...